සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක්

රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි මෙහි

එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි බානගල විමලතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රශ්‍රාවක තේවාව භාර අම්බුලුගල සුමංගල ස්වාමීන් වහන්සේ විසින් පූජාව මෙම සිදුකළහ.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ද එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments