සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්අපි දැකපු සිහින බොඳවුණා -ටානියා එස් අබේසුන්දර සභාපති ලාංකිය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

අපි දැකපු සිහින බොඳවුණා -ටානියා එස් අබේසුන්දර සභාපති ලාංකිය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

වැඩිදුරටත් කතාකළ සභපතිවරිය මෙසේද කීවාය……අපි සිහින ගොඩාක් දැකපු අයවැයක්, අපේ පැත්තෙ හිටපු රජයක් විදිහට අපි විශාල බලාපොරොත්තු ප්‍රමානයක් ගොඩ නගාගෙන හිටියා

සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයො රැකෙන්න ඕනේ රටේ ආර්තිකය ශක්තිමත් වෙන්න

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩ් කිරිම හොඳයි නමුත් පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරිම ගැන කතා කළා.

කියන විදිහට සියල්ල ගනනය කළාම එක් උද්ගලයෙක්ට 15000ක් වැඩි වෙනවා ,නමුත් සුළු හා මධ්‍යම පරිමානය වියාපාරිකයන්ගේ ආදායම  වැඩි වෙලා නෑ කොහොමද වියාපාර කරගෙන යන්නෙ

ආර්තිකය ප්‍රකෘර්ති තත්වයට තාම ඇවිත් නෑ විදුලි බිල අඩු උනා කියලා අනෙක් වියදම් අඩු වෙලා නෑ .සංවර්ධන බැංකුවක් ගැන කතා කරනවා මේ ගැන හැම රජයක්ම කතා කළා.අපි කිවුවේ බැංකුවට ඒක ඒකකයක් හදන්න කියලා මේ සුළු හා මධ්‍යම පරිමාන වියාපාරිකයන්ගේ ණය ගනුදෙනු සදහා

ඉදිරියේ දි පරාට නිතීය ක්‍රියාත්මක උනොත් අපිට වැල් පොලියට වැල් පොලිය හැදිලා ඒක ගෙවන්න වෙනවාජනාධිපතිතුමාගේ මංගල අය වැයෙන් සුළු හා මධ්‍යම පරිමාන වියාපාරිකයට සහානයක් ලැබිලා නෑ,

ලක්මාල් පෙරේරා – උප සභාපති…… පුද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියපු ගමන් අපේ  සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපරිකයො වැටෙනවා.

ඉතා අමාරුවෙන් අපි දුවන්නෙ ,අලුත් බැංකුවක් ස්ථාපනය කරනවා කිවුවා එහෙම ඔනෙ නෑ රාජ්‍ය බැංකු තියනවා එ හරහා මෙක කරන්න පුලුවන්.

පුද්ගලික අංශයේ සේවකයන්ගෙ මුලික වැටුප වැඩි කිරිම වෙනුවට ඔහුන්ගේ දිමනාව වැඩි කිරිමට අපි එකඟයි.

මුලික වැටුප වැඩි කරොත් අපි ඒ සදහා ETF EPF ගෙවන්නත් ඔනා  අපි හරි අමාරුවෙන් දුවන්නෙ ආර්ථිකය කඩා වැටිමත් එක්ක ඉතිං එහෙම උනාම අපි වැටෙනවා අපිව රැක ගැනිම රජය කටයුතු කල යුතුයි.

AMJM  ජවුපර් ,ජානකී සමරසිංහ යන අයද අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments