සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 53වැනි සංවත්සරය වෙනුවෙන් ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක්...

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 53වැනි සංවත්සරය වෙනුවෙන් ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක්…

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 53වැනි සංවත්සරයට සමගාමීව බැංකුවේ ජාතික සේවක සංගනය සංවිධාන කළ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (17)පෙරවරුවේ දී පැවැත්විණි.එහිදී අත්පත්‍රිකා බෙදමින් එම සාමාජිකයින් ජනතාව දැනුවත් කළ අයුරු මෙහි දැක්වෙන අතර ‍එය ඉකුත් (16) වැනි දිනට පැවැති බැංකු සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments