සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකසපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ආරම්භ කෙරේ.

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ආරම්භ කෙරේ.

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය (13දා) පැවැත්විණි .

මීසම භාර සුරාන් අත්තිඩිය පියතුමාගේ ආරාධනයෙන්
ජපානයේ ප්‍රධාන සංඝනායක ,මහාබෝධි සංගමයේ සභාපති , ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති සහ යොෂීඩා අධ්‍යාපනික හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස නා හිමියෝ සහ කොළඹ පදවියේ රදගුරු ජේ.ඩී. ඇන්තනී හිමිපාණන්ගේ සුරතින් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වුණි.මෙම අවස්ථාවට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ආර්.ඒ්.ඩී.එස්.මනෝහර මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments