සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මහනුවර සිරිදළදා වන්දනාවේ යන අය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ කාර්යක්...

මහනුවර සිරිදළදා වන්දනාවේ යන අය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ කාර්යක්…

මහනුවර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙළඳපොලේදී අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා ප්‍රදේශයේ වෙළෙඳුන් දැනුවත් කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය සතියේ සිදු කරනු ලැබිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් දිනපතා ක්‍රියාත්මක කරන

විශේෂ වැඩපිළිවෙළ අනුව වැටලීම් ,විමර්ශන සහ දැනුවත් කිරීම් සිදුකරනු ලබන අතර පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වන අයුරින් කටයුතු කරනු ලබන වෙළඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments