සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOP2025 පළාත් පාලන මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය...

2025 පළාත් පාලන මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන්…

ඒ අනුව, දිවයිනෙන්ම ඡන්ද 4,503,930ක් ලබා ගත් ජාතික ජන බලවේගය එහි පෙරමුණේ පසුවෙනවා. එම පක්ෂය ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාව 3927ක්.

එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඡන්ද ප්‍රතිශතය සහ, සභික සංඛ්‍යාව පහතින්,

ජාතික ජන බලවේගය4,503,930, 43.26%,3927

සමගි ජන බලවේගය, 2,258,480 ,21.69%, 1767

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,954,517,488,406 ,742, 9.17%

එක්සත් ජාතික පක්ෂය, 488,40 , 4.69%, 381

පොදුජන එක්සත් පෙරමුණ, 387,098, 3.72%, 300

ඉලංකෙයි තමිල් අරසු කච්ච්, 307,657,2.96%, 377,

සර්වජන බලය, 294,681,2.83%, 226,

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, 139,858,1.34%,116

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments