සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පාරිභෝගික අධිකාරිය සතියට වරක් ඉදිරිපත් කරන අත්‍යාවශ්‍ය මිල පරාසය

පාරිභෝගික අධිකාරිය සතියට වරක් ඉදිරිපත් කරන අත්‍යාවශ්‍ය මිල පරාසය

තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(02.06.2025 සිට 08.06.2025)

  1. තිරිගු පිටි 150.00 – 174.00
  2. සුදු සීනි 215.00 – 238.00
  3. පරිප්පු 258.00 – 278.00
  4. අර්තාපල් (ආනයනික) 150.00 – 172.00
  5. බී ළූණු (ඉන්දියා) 120.00 – 145.00
  6. බී ළූණු (පකිස්ථාන) 100.00 – 117.00
  7. රතු ළූණු (ආනයනික) 300.00 – 346.00
  8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 871.00
  9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 600.00 – 718.00
  10. වියළි මිරිස් 580.00 – 643.00
  11. බිත්තර ( සුදු ) – ඒකකයක් 27.00 – 30.00
  12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 29.00 – 32.00
  13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g 350.00 – 380.00
  14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
  15. ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
  16. දේශීය කැකුළු සහල් – සුදු 200.00 – 220.00
  17. දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
  18. දේශීය නාඩු සහල් – සුදු 210.00 – 230.00
  19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 960.00
  20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1100.00
  21. ලුණු 130.00-145.00

සභාපති ,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments