සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මැයි මාසයේ උද්ධමනය වැඩිවේ...

මැයි මාසයේ උද්ධමනය වැඩිවේ…

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ දී -0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී ඇත. 2025 අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments