සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්.

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්.

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.පේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මෙම මස 10 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments