සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පාසැල් මාධ්‍ය සමාජ ශිෂ්‍ය මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටතහනක් (18) රජයේ ප්‍රවෘත්ති...

පාසැල් මාධ්‍ය සමාජ ශිෂ්‍ය මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටතහනක් (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසැල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පාසැල් ශිෂ්‍ය මාධ්‍යවේදීන් හඳුනා ගැනීම සහ සවිබල ගන්වමින් වර්තමානයේ පාසැල් ප්‍රජාව මුහුණ දෙන සමාජ ගැටලු කළමනාකරණය කිරීමේහිලා සන්නිවේදන ඒ්කකය ලෙස පාසැල් මාධ්‍ය සමාජ හරහා පාසැල් දරුවන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments