සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්ලකයි සිකයි සිනමාවට 'සුර දෙටුවෝ' සුබ මොහොතින් වැඩ ඇරඹේ...

ලකයි සිකයි සිනමාවට ‘සුර දෙටුවෝ’ සුබ මොහොතින් වැඩ ඇරඹේ…

ලකයි සිකයි නිර්මාණය කළ ලක්මාල් වීරසිරිගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘සුරදෙටුවෝ’ සිනමාපටයේ මුහුරත් උළෙල කලාකරුවෝ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස්ඒ්ජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්විණි.

මෙහිදි ලකයි සිකයි නිර්මාණය දක්වා ලක්මාල් වීරසිරි පැමිණි ගමන්මග හා මෙම සිනමාපටයට දායකවන කලාකරුවන් කලාකාරියන් සුරදොටුවෝ පිළිබඳ අදහස් දැක්වූහ.

රන්ජන් රාමනායක,දිල්හානි අශෝකමාලා, ක්ලීිටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, බිමල් ජයකොඩි ඇතුළු පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments