සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී සම්මතයි

සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී සම්මතයි

2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ  විවාදය  පැවැත්වුණු අතර,  ඡන්ද විමසීමකින් තොරව  එම පනත් කෙටුම්පත සම්මත විය.

2007 අංක 7 දරන  සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.06.05 දින  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments