සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මැණික් වෙන්දේසිය ප්‍රදර්ශනය හා පොළ අද (14)

මැණික් වෙන්දේසිය ප්‍රදර්ශනය හා පොළ අද (14)

මැණික් විද්‍යාඥආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටියජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාලය

අගෝස්තුදා 14 වෙනිදා පෙරවරු දහයේ සිට හවස පහ දක්වා කොළඹ ලංකා වාණිජ මණ්ඩලයේදී මැණික් පොළ, ප්‍රදර්ශනය සහ වෙන්දේසිය පැවැත්වීමට කටයුතු යොදා ඇත

ලෝකයේ නම් දෙසින් විදේශ සංචාරකයින් ලංකාවට පැමිණීම වර්ධනය වී ඇත එයට සමගාමීව ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඔවුන්ගේ ආකර්ෂණයට ලක් වීමට ඉඩ සැලසිය යුතුය

මැණික් පොළ හා වෙන්දේසිය සැලසුම් කළේ දේශීය මැණික් කර්මාන්තය තව තවත් ජාත්‍යන්තරයට ගෙනයාමේ අරමුණින්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments