සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeවිදේශීය පුවත්පුටින් හා ට්‍රම්ප් අතර සාකච්ඡාවලදී පුටින්ගේ යෝජනා අනාවරණය වෙමින් තිබේ.

පුටින් හා ට්‍රම්ප් අතර සාකච්ඡාවලදී පුටින්ගේ යෝජනා අනාවරණය වෙමින් තිබේ.

පුටින් හා ට්‍රම්ප් අතර සාකච්ඡාවලදී පුටින්ගේ යෝජනා ගැන ජාත්‍යාන්තර මාධ්‍ය හෙළිදරව් කිරීමක් සිදුකරමින් තිබේ.

ඒ අනුව නැඟෙනහිර යුක්‍රේනයේ රුසියානු හමුදාව අල්ලාගෙන සිටින ප්‍රදේශවලින් සුළු ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදීමටත් වැඩි ප්‍රමාණය රුසියාව සතු කර ගැනීම, ක්‍රිමියාවේ නීතිමය පිළිගැනීම ප්‍රධානවී තිබේ. මෙම යෝජනා සමග සෙලන්ස්කීට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම යුද්ධයට විසඳුමක් ලබාගෑනීමට නම් පුටින්ගේ යෝජනාවලට යම් එකඟතාවයකට යොමුවිය යුතු බව තමයි එම වාර්තාවල තිබෙන්නේ නැතිනම් යුධ ජයග්‍රහණයක් ලබාගත යුතුවේ. එහෙත් එවැනි ජයග්‍රහණයක් පෙනෙන්නට නැත. එමෙන්ම ඩොනෙස් හා ලුහාන්ස් ප්‍රදේශ ලබාගැනීම හා යුරෝපා රටවල තෙල් හා ගෑස් මිල ඉහල යෑම වැනි කරුණු නිසා මෙම යුද්ධය තව දුරටත් ගෙනයෑම අපහසුවි තිබෙන අතර පුටින්ගේ ස්ථාවරයේ වෙනසක් වී නැත.
ඒ නිසා ත්‍රෛයිපාර්ශවීය සාකච්ඡාවක් ගැනත් මෙහිදි සඳහන්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments