සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්තරුණ කටයුතු හා ක්‍රීඩා නැංවීමට ඉතාලියේ සහය....

තරුණ කටයුතු හා ක්‍රීඩා නැංවීමට ඉතාලියේ සහය….

ඉතාලියේ තානාපති ඩමියනෝ ෆ්‍රැන්කෝචිග් මහතා තරුණ කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ ඇමැවරයා අතර හමුවක් ඉකුත් (26) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර ක්‍රීඩා සහයෝගිතාව වර්ධනය කරගැනීමත් තරුණයින් නගා සිටුවීම පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණි. තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි වඩසටහන් පිළිබඳද මෙහිදි අවධානය යොමුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments