සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homepolice newsමෙරට ප්‍රබල පාතාලයන් පස් දෙනකු ඉන්දුනිීසියාවේදී අත්අඩංගුවට...

මෙරට ප්‍රබල පාතාලයන් පස් දෙනකු ඉන්දුනිීසියාවේදී අත්අඩංගුවට…

මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් අයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තාවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments