හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කිරින්ද වරාය සම්බන්ධයෙන් සිදුවු අයතා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මාස දෙකක් පමණ අධිකරණය මග හරමින් සිට වෙනත් කරුණකට අධිකරණයට පැමීණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ලබන (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.