සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeවිදේශීය පුවත්නේපාලයේ අගමැති ඉල්ලා අස්වේ....

නේපාලයේ අගමැති ඉල්ලා අස්වේ….

නේපාලයේ ඇතිවු නොසන්සුන්තාවයකින් තරුණයින් දහනව දෙනකු මියගොස් තිබේ.

මෙම විරෝධතාවය නේපාලයේ තරුණයින් සංවිධානය කර තිබුණේ විරැකියාවට හා දූෂණයට එරෙහිවය. මේ තත්ත්වය මත නේපාල අගමැති කේ.පි.ෂර්මා ඔලි ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. මේ නොසන්සුන් තාවය ඊයේ (08) කත්මන්ඩු නගරයේදීය. ඇතිවි තිබුණා යැයි කියන දූෂණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවු විරෝධතා ප්‍රචාරය නිසා ඒවාද තහනම් කිරීමට එරට ආණ්ඩුව ගත් තීරණ නිසාද මේ විරෝධතාවය ත්‍රීව්‍රවිය දැන් එම තහනම ඉවත් කිරීමට ආණ්ඩු අද උදේ කටයුතු කර තිබේ. විරැකියාව 10%ක්විය. ඒකපුද්ගප ආදායම එක්දහස් හාරසිය පහළොවක්ය. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග විරෝධතා කුමන දිසාවකට ගමන් කරයිද? හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නිවාස ගිණිබත් කර තිබෙන බවද වාර්තාවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments