සඳුදා, පෙබරවාරි 9, 2026
Homeදේශීය පුවත්BIMSTEC තරුණ නායකත්ව සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් තරුණ කණ්ඩායමක් ඉන්දියාවට…..

BIMSTEC තරුණ නායකත්ව සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් තරුණ කණ්ඩායමක් ඉන්දියාවට…..

මෙවරත් රටවල් හතක සහභාගීත්වයෙන් BIMSTEK තරුණ නායකත්ව සමුළුව සැප් 09 සිට සැප් 11 දක්වා ඉන්දියාවේ ගුහාටි ප්‍රදේශයේ දී පැවැත්වේ.

බෙංගාල බොක්ක ආශිතව පිහිටා ඇති රටවල් වන බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය නියෝජනය කරමින් තරුණ තරුණියන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුවේ දී තරුණ නායකත්ව හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන මූලාරම්භයන් පිළිබදව රට රටවල් හි තොරතුරු ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments