සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පාරිභෝගික අධිකාරියෙන් ඉකුත් සතියේ වැටලීම් හැත්තෑවක්...

පාරිභෝගික අධිකාරියෙන් ඉකුත් සතියේ වැටලීම් හැත්තෑවක්…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය සතියේ සහල් වැටලීම් 70 ක් සිදුකර ඇති අතර, එයට වැඩිමිලට සහල් අලෙවි කිරීම පිලබද වැටලීම් 55 ද ඇතුලත් වන අතර අනෙකුත් වැටලීම් 15 අතරට සහල් සඟවා තබා ගැනීම් සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් කිරීම යන වැරදි ඇතුලත් වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments