සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeසාහිත්‍යය‘කටරොළු වැල‘, හා ‘ගීයක අරුම‘ ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරේ...

‘කටරොළු වැල‘, හා ‘ගීයක අරුම‘ ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරේ…

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මාධ්‍යවේදීනියක් ලෙස සේවය කරන ඉනෝකා සමරවික්‍රම ලියු ‘කටරොළු වැල‘, හා ‘ගීයක අරුම‘ ග්‍රන්ථ ද්විත්වය එළි දැක්වීම (24) ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඬල ශ්‍රවාණාගාරයේදී සිදුකෙරිණි.

එහිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය මහින්ද රත්නායක, ප්‍රවීන ලේඛක මහින්ද කුමාර දළුපොත , නීතිඥ ජනක එදිරිසිංහ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉඳුනිල් වීරරත්න යන මහත්වරු දෙසුම් පැවැත්වූහ.

ලේඛිකාව සිළුමිණ පුවත්පත සඳහා ලියු විශේෂාංඟ ලිපි ඇසුරින් ගියක අරුම ග්‍රන්ථයද , ඇගේ අත්දැකීම් ඔස්සේ රචනා කරන ලද කටරොළු වැල කෙටිකතා සංග්‍රහයද ජනගත කෙරිණි. මෙහි කවර නිර්මාණය ජගත් හේවාපන්න සිදුකර තිබෙන අතර හිරුන්දි ප්‍රකාශකයින්ගේ ඉදිරිපත් කරමකී.

සටහන- අනුර ප්‍රේමලාල්, ඡායා. තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments