සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශපාලන පුවත්පාසල්වල විනය කඩා වැටී සිසු දරුවන් හිතූ මනාපේ කටයුතු කිරීමේ පරිසරයක් පාසල...

පාසල්වල විනය කඩා වැටී සිසු දරුවන් හිතූ මනාපේ කටයුතු කිරීමේ පරිසරයක් පාසල තුළ නිර්මාණය වීමේ බරපතළ අවදානමක් ඇතිවීී තිබෙනවා- ජාතික සාමුහිකය…

මේ සම්බන්ධයෙන් අද(29) පැවැති මාධ්‍ය හමුවෙදී වැඩිදුරටත් අදහස් දැක්වු එම සාමුහිකයේ ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මෙසේද කීය…

ශාරීරික හා මානසික දඩුවම් සිසුන්ට පැනවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධිත පනත් කෙටුම් කෙටුම්පතසිසු දරුවන්ට දඬුවම් පැමිණවීමේ දී ගුරුවරුන්ට පනවා තිබූ මෙයින් පුළුල් කර තිබෙනවා ඒ අනුව මානසික හිංසන ලෙස අර්ථ දක්වා සිසුන්ගේ හෝ දෙමව්පියන්ගේ පැමිණිල්ලකින් ගුරුවරයා නීතිය අධිකාරිය ඉදිරියට පැමිණවීමේ විධිවිධාන දැඩි කර තිබෙනවා
පාසලේ කරන බහුවිධ කාර්යයන් තම සේවය වගකීමක් ලෙස ඉටුකර පාසලේ උන්නතියට කැපවෙන ගුරුවරුන්ගේ කාර්යභාරය මේ පනතෙන් සීමා කරලා තිබෙනවා මේ හේතුවෙන් සමස්ත පාසල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් තියෙනවා

වින්දන විදුර කුමාර විධායක කමිටු සාමාජික……..වයස අවුරුදු 16ට අඩු ළමයින් තුළින් අසීලාචාර සමාජයක් ගුරුවරුන්ගේ මැදිහත්වීම අවම වීම නිසා නිර්මාණය වීමෙන් පසුව විවිධ සමලිංගික ක්‍රියාකාරම් කම් වලට අවසර දෙන අන්තර්ජාතික ප්‍රජාව දිරිමත් කිරීම නිසා ලංකාව සමලිංගික පාරාදීසයක් යැයි හැඟවෙන අදහසක් අන්තර්ජාතික සංචාරකයන් තුළ ඇති කිරීමෙ අදහසින්දෝ ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා වන බුද්ධික ඒවා වසම් ඉක්මවල් ග්‍රවුන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන රොසෑනා flamer කල්දේරා නැමැත්තියට ලිඛිතව දන්වමින් ලංකාව LGBTQ සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා බවත් ඔවුන්ට කිසිදු අවහිරයක් ලංකාව තුළ නොවන බවත් දන්නවා තිබෙනවා

එක් පැත්තකින් අධ්‍යාපනයේදී දරු පරම්පරාවටම ගුරුවරුන්ගේ මැදිහත්වීම සීමා කිරීම තුළින් පාසැල අවකල් ක්‍රියාවන්ට තෝතැන්නක් කිරීමේ පරිසරයක් නිර්මාණය කරමින් අනිත් අතට ලෝක ලිංගක විකෘතිකයන්ට ලංකාවට ආරාධනය කර

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments