සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්1977 කෙටි පණිවුඩ සේවාවට ලද පැමිණිල්ලට රත්නපුර පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ක්‍රියාත්මකවේ.

1977 කෙටි පණිවුඩ සේවාවට ලද පැමිණිල්ලට රත්නපුර පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ක්‍රියාත්මකවේ.

බෙන්දළුව,පරකඩුව ප්‍රදේශයේ දුරගමන් සේවා බස් රථ තේ පානය සදහා නවත්වනු ලබන අවන්හල් වල අලෙවි කරනු ලබන ආහාර පාන,පානීය ජල ඛොතල් සදහන් මිලට වඩා වැඩියෙන් අලෙවි සම්බන්ධ 1977 කෙටි පණිවුඩ සේවාවට ලද පැමිණීල්ලකට අදාලව, රත්නපුර දිස්ත්‍රික් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කරන ලද වැටලිමකට අදාල වරදකරු වු අවන්හලකට 2025.9.29 දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂය දඩයක් නියම කරන ලදි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments