සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeවිදේශීය පුවත්ජපානයට පළමුවරට අගමැතිවරියක්....

ජපානයට පළමුවරට අගමැතිවරියක්….

ජපානයට පළමුවට අගමැතිවරයක්..සානේ ටකයිසි ලබන ඔක්තොම්බර් (15) මෙම පත්වීම සිදුවේ යන්න වාර්තාවේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමෙන් හිටපු අගමැති ෂිගුරු ඉසෙයිබා ඉල්ලා අස්වීමෙන් පසුය. අනතුරුව එම පක්ෂයේ සභාපතිනි ලෙස හැටහතර හැවිරිිදි සනේ ටකයිසි පත්වූවාය.1955න් පසු මෙම පක්ෂය මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාවවේ. 2027වනවිට සුළුතර ආණ්ඩුවක් ලෙස දිගටම පාලනය ගෙන යෑමට ඉසෙයිබාට හැකියාවක් තිබුණත් ඔහු මෙසේ ඉල්ලා අස්විය.

පසුව ඉකුත් සෙනසුරාදා(04) පැවැති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සභාපති පත් කරගැනීමේ අවස්ථාවේදී එහි සභාපති තනතුරට සනේ ටකයිසි පත්වූවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments