සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා පවිත්‍ර ප්‍රනාන්දු

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා පවිත්‍ර ප්‍රනාන්දු

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත් වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (8) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවතුනා.

එම අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නිර්දේශ වී තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම වරින් වර ප්‍රමාද වීම ද දක්නට ලැබුණා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments