සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ගෝලීය පියයුරු පිළිකා මාසය සැමරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

ගෝලීය පියයුරු පිළිකා මාසය සැමරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්වෙයි.

ගෝලීය පියයුරු පිළිකා මාසය නිමිති කර ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකාවන් විසින් නිර්මාණය කරන ලද අත්පළදනාවක් සහ ලාංඡනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments