සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPයෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේදී...

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේදී…

.යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් අද දින (2025/10/28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආචාර්‍ය මහාචාර්යවරුන් ඇතුළු විශ්වවිද්‍යාලයී‍ය අචාර්‍යවරුන්ගේ සංගමගේ සභාපති මහචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි, ගුරු වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments