සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeවිදේශීය පුවත්අමෙරිකානු ජනපති හා චීන ජනපති හමුවක් (30) දකුණු කොරියාවේදී...

අමෙරිකානු ජනපති හා චීන ජනපති හමුවක් (30) දකුණු කොරියාවේදී…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ ආසියානු සංචාරයේ අවසන් කොටසවනුයේ දකුණු කොරියාවට එහිදි දකුණු කොරියාව සමග තිබෙන වෙළෙඳ ගැටලු විසඳා ගනිමින් ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කරගන්න බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.

එමෙන්ම මෙහිදි සිදුවන සුවිශේෂි සිදුවීම වනුයේ ට්‍රම්ප් ජනපතිවරයා හා චීන ජනාධිපති ෂි ජින්පින් හමුවයි. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු පැසිපික් ආර්ථික පැසිපින් සමුළුවට සමගාමිවයි.

මෙහිදි උතුරු කොරියාවේ නව මිසයිල අත්හදා බැලීම පිළිබඳවද ට්‍රම්ප් අදහස් දක්වා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments