සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPවිෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන අද...

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්….

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන අද ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.
මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරේ ගැඹුර සහ ව්‍යාප්තිය සලකා බලමින් ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන අතරතුර එය මුලිනුපුටා දැමීම සඳහා මහජන සහභාගිත්වය සහිත පුළුල් වැඩපිළිවෙලක්ද හදිසියෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස රජය මේ වන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.

අද ආරම්භ කෙරෙන වැඩ සටහනට සමගාමිව සියලුම පාළත් සභා , දිස්ත්‍රික්ලේකම්කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,සහ පළාත් පාලන අයාතන, පාසැල් , පොලිසි හා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගෙන මේ වැඩසටහන දියත් කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments