සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පාස්කු බෝම්බ ප්‍රහාර එල්ලවු දේවස්ථාන නිරික්ෂණයට වතිකානුවේ විදේශ ඇමැති සහභාගිවේ...

පාස්කු බෝම්බ ප්‍රහාර එල්ලවු දේවස්ථාන නිරික්ෂණයට වතිකානුවේ විදේශ ඇමැති සහභාගිවේ…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා වතිකානුවේ විදේශ ඇමැති අතර සාකච්ඡාවක් පැවැත්විණි.

කොළඹ වික්‍රමපාල

අපේ රට වතිකානු තානාතිපති කටයුතු ආරම්භ කර වසර පනහක් වෙනවා.

රෝමේ වතිකානුවේ පාප් වහන්සේ ගේ නායකත්වයෙන් තියෙන සුද්දාසනය සහ තානාපති කටයුතු අරම්භ වෙලා වසර 50 ක් වෙනවා. ඒක විශේෂ අවස්ථාවක්

රෝමය වතුකානුවේේ සුද්දාසනයේ විදේශීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් අති උතුම් පෝල් රිචඩ් ගලග හිමිපාණන් ඊයේ දවසේ අපේ රටට පැමිණියා

ජනාධිපතිතුමා අගමැතිතුමා විදේශ කටයුතු ඇමතිතුමා හමුවුණා ඒ වෙනුවෙන් පැවැත්වෙන සුවඳ සහදය උන්වහන්සේගේ විශේෂ කතිකාව සිදුකරන ස්ථානය තමයි මේ ගෝල්ෆේස් හෝටලය පාස්කු බෝම්බ ප්‍රහාර එල්ලන උණු දේවස්ථාන වලට the යනවා හෙට
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරු මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments