සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ලොතරැයි අලෙවි කරන්නන් හට ඉදිරියේ පැවැත්වෙන අයවැය තුළින් සුභසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම...

ලොතරැයි අලෙවි කරන්නන් හට ඉදිරියේ පැවැත්වෙන අයවැය තුළින් සුභසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතුයි.

ලොතරැයි අලෙවි කරන්නන්ගේ කොමිස් මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් 2026 අයවැයෙන් සහනයක් ලබා දීමවෙනුවෙන් රජය සහ ජනාධිපති දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වුනි.

මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාලබේ මහතා අදහස් දක්වමින් සංගමයේ නව නිලධාරි මණ්ඩලයේ පත්වීමෙන් පසු පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාව මේ බවත් සුරා බදු සහ රේගුව හැරුණු විට ලංකාවේ ආර්ථිකයට විශාල සහයක් දෙන්නේ ලොතරැයි අලෙවියෙන් බවත් විශේෂයෙන් ලොතරැයි අලෙවි කරන්නන් හට ඉදිරියේ පැවැත්වෙන අයවැය තුළින් සුභසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට පියවර ගන්නටත් අදහස් ප්‍රකාශ කරමින් සභාපතිතුමා ඉල්ලා සිටියේය. පසුගිය කාලයේ හිටපු ඇමතිවරුන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා මෙම සංගමය මුදල් පාවිච්චි කළ බවත් ඉදිරියේදී මෙම ව්‍යාපාරය අදට වඩා දියුණුවක්් කරා යාම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම අවස්ථාවට ලේකම් අනුර ගෝමස්, භාණ්ඩාගාරික ඇලෙක්ස් ප්‍රනාන්දු, උප භාණ්ඩාගාරික D.S.ප්‍රියංගිකා,ප්‍රචාරක නිලධාරි කේ.බි.උපුලවල සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments