සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPශ්‍රී ලංකා රේගුව මේ වසරේ සිය ආදායම් ඉලක්කය පසුකරයි.

ශ්‍රී ලංකා රේගුව මේ වසරේ සිය ආදායම් ඉලක්කය පසුකරයි.

2025 වසර සඳහා නියම කර ඇති ආදායම් ඉලක්කය නොවැම්බර් 11 වන දින ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා රේගුව ඉතා සතුටින් හා ආඩම්බරයෙන් නිවේදනය කරයි.

ඉලක්කය – රු: බිලියන 2115 ඒ අනුව (11) දිනවනවිට ශ්‍රී ලංකා රේගුව ලබා තිබෙන ආදායම රුපියල් බිලියන 2117.2ක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments