සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeඅධ්‍යාපන පුවත්ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රීි ලංකා අක්ෂි විචක්ෂණ වේදීන්ගේ සංගමයෙන් වැඩසටහනක්....

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රීි ලංකා අක්ෂි විචක්ෂණ වේදීන්ගේ සංගමයෙන් වැඩසටහනක්….

අනුර ප්‍රේමලාල්

ඡායාරූපය- තුෂාර ප්‍රනාන්දු

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂි විචක්ෂණවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබුණු එම රෝගයේ භායනක තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්(14) සිදුකෙරිණි. ඒ් අනුව කොළඹ කොටුව දුම්රියපොළ සිට මහනුර දක්වා අන්ධ පුද්ගලයින් ලෙස දුම්රියෙන් ගමන් කොට දළදා මාළිගාව වැඳපුදාගෙන පැමිණීම සිදුකෙරිණි.

මෙහිදි එම සංගමයේ සභාපති වෛද්‍ය තරිඳු ප්‍රනාන්දු මහතා දියවැඩියාව යනු රධිරයේ සීනි පාලනය කිරීමේ වැදගත්කම වගේම එම රෝගය ශරීරයේ තිබෙන කාලය අනුව දෙනෙත් අන්ධවීමට තිබෙන අවස්ථාව වැඩිබව පෙන්වාදුන්නේය. ඒ් නිසා වසරක් පාසා දියවැඩියා රෝගියකු සිය දෘෂිඨිය පරීක්ෂා කරගැනීම වැදගත් කම පැහැදිලි කළේය. මේ අවස්ථාවට එම සංවිධානයේ නිලධාරින් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments