සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මිල ප්‍රදර්ශනය නොකිරීම හා වගකීම් සහතික නොදී ගුවන්විදුලි යන්ත්‍ර අලෙවි කළ වෙළඳුන්ට...

මිල ප්‍රදර්ශනය නොකිරීම හා වගකීම් සහතික නොදී ගුවන්විදුලි යන්ත්‍ර අලෙවි කළ වෙළඳුන්ට දඩුවම්..

ගුවන් විදුලි යන්ත්‍ර අලවියේදී මිල ප්‍රදර්ශනය නොකිරීම හා වගකීම් සහතිකයක් ලබා නොදීම පිලිබදව විභාග වූ නඩූවකට වරදකරැ බවට සියලු චොදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන්
වරදකරැවන් චූ චුදිතයින් දෙදෙනෙකුට එක් එක් චෝදනාවකට රු 10,000 බැගින් රු 40,000 ක දඩ මුදල් හා චුදිතයින් දෙදෙනාට මාස 6 ක ලිහිල් සිරදඩුවම් වසර 05 අත්හිටුමින් (25) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලදි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පැවරෑ නඩුවකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments