සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්අයහපත් කාලගුණයට නිසා විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ ජනතාව ගුවන් හමුදාව මුදවාගනියි.

අයහපත් කාලගුණයට නිසා විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ ජනතාව ගුවන් හමුදාව මුදවාගනියි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව ඇල්ල ප්‍රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගනියි.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු 2025 නොවැම්බර් මස 27 වන දින පස්වරුවේ ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කල අතර, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කන්ඩායම විසින් සිදු කරන ලදී

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments