සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මන්නාරම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ඒකාබද්ධ  මෙහෙයුමක්

මන්නාරම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ඒකාබද්ධ  මෙහෙයුමක්

 අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම, නානාට්ටාන්, මුරුන්කන්, විඩ‍යානකුලම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් ආරක්‍ෂිතව  මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව හා එක්ව එකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුමක් 2025 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් 01 දක්වා සිදුකෙරිණි.

ඒ අනුව, මෙම එකාබද්ධ මුදාගැනීමේ මෙහෙයුම මඟින්, ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් පනස් අට  දෙනෙකු (58) මුදා ගැනීමෙන් පසු ආරක‍්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments