සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළලේදී ලලිත් රත්නායකගේ 'රිවස්ටන්' චිත්‍රපටයට තවත් සම්මාන දෙකක්...

සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළලේදී ලලිත් රත්නායකගේ ‘රිවස්ටන්’ චිත්‍රපටයට තවත් සම්මාන දෙකක්…

සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළලේදී 36 වෙනිුුු අදියරේදි ලලිිිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටන්’ සිනමාපටය සඳහා හොඳම අධ්‍යක්ෂණය හා හොඳම රංඟනය සඳහා සම්මාන දිනාගෙන තිබේ. මීට පෙර ඉන්දියානු කල්කටා සිනමා උළලේදි ලලිත් රත්නායක හොඳම අධ්‍යක්ෂණය හිමි සම්මානය දිනා ගත්තේය.

මෙම සම්මාන උළෙලවල් දෙකම ලොව ඒ් ශ්‍රෙු්ණියේ සම්මාන උළෙලවල්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments