සඳුදා, පෙබරවාරි 9, 2026
Homeදේශීය පුවත්කොළඹ සිටින විදෙස් තානාපතිවරු සිය වැටුප මෙරට ආපාදාවට ලක්වූවන්ට පරිත්‍යාග කරති.

කොළඹ සිටින විදෙස් තානාපතිවරු සිය වැටුප මෙරට ආපාදාවට ලක්වූවන්ට පරිත්‍යාග කරති.

කොළඹ සිටින තානාපතිවරු සිය පෞද්ගලික වැටුප තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන් වෙනුවෙන් අද දින අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ප්‍රදානය කළා.

.සිය වැටුප පරිත්‍යාගයක් ලෙස විපතට පත් වූවන්ට ප්‍රදානය කිරීම ඉන්දුනීසියානු තානාපතිනිය විසින් සිදු කළ අතර කොළඹ සිටින රාජතාන්ත්‍රිකයන් නියෝජනය කරමින් මාලදිවයින, ඉතාලිය, කොරියාව, ස්විට්සර්ලන්තය, පලස්තීනය, ඕමානය යන රටවල තානාපතිවරු එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments