සඳුදා, පෙබරවාරි 9, 2026
HomeUncategorizedයුද්ධ හමුදා භට පිරිස් යත්තල්ගොඩ දුම්රිය මාර්ගයේ වැටි තිබු පස් ඉවත්...

යුද්ධ හමුදා භට පිරිස් යත්තල්ගොඩ දුම්රිය මාර්ගයේ වැටි තිබු පස් ඉවත් කිරීම

යුද්ධ හමුදා භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින යත්තල්ගොඩ දුම්රිය මාර්ගයේ එකතු වී තිබූ පස් ඉවත් කර දුම්රිය ගමනා ගමනය සිදු කිරීමට හැකිවන පරිදි යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, භට පිරිස් විසින් ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ දක්වා වූ B 424 මාර්ගයේ හානියට පත් කොටස් අලුත් වැඩියා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහය වෙන ලදී. මීට අමතරව, තවත් කණ්ඩායමක් යටියන්තොට සහ මීනාගල ප්‍රදේශවල හානියට පත් මාර්ග අලුත් වැඩියා කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments