සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ආපදා මෙහෙයුම් අතරතුර යුද්ධ හමුදා භට පිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ...

ආපදා මෙහෙයුම් අතරතුර යුද්ධ හමුදා භට පිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදෙයි.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් සිදු කරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000.00 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයා ගෙන ඇත.

නායයෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් 2025 දෙසැම්බර් 14 වන දින අදාල හිමිකරු වෙත නිවැරදිව සහ ආරක්ෂාකාරීව යුද්ධ හමුදා භට පිරිස් විසින් භාර දෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments