සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ආපදාවෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා පියගැටපෙළ පිළිසකර කිරීමට යුද්ධ...

ආපදාවෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා පියගැටපෙළ පිළිසකර කිරීමට යුද්ධ හමුදා සහාය

පැවති ආපදා තත්වයෙන් ශ්‍රි පාදස්ථානයට ගමන් ගන්නා ප්‍රධාන පිවිසුම් මාර්ගයේ මහගිරිදඹ ආශීතව අනාරක්ෂිත තත්වයට පත්ව ඇති පියගැටපෙළ පිළිසකර කර බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ලබා දීමට යුද්ධ හමුදාව කටයුතු යොදා ඇත.

මෙම වසරේ සිරිපා වන්දනා වාරය 2025 දෙසැම්බර් මස 04 වන දින ආරම්භ වූ අතර, නායයෑමක් හේතුවෙන් අනාරක්ෂිත තත්වයට පත්ව ඇති එම පියගැටපෙළ පිළිසකර කිරීමට යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 11 දින සිට 20 දින දක්වා 1500කට අධික භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට අවශ්‍ය කටයුතු යුද්ධ හමුදාව වෙතින් සම්පාදනය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments