සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්රු. මිලියන 60 කට අධික කුෂ් රේගු දැලේ...

රු. මිලියන 60 කට අධික කුෂ් රේගු දැලේ…

මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් අද(23)EMS අංශයේ විදේශ පාර්සල් පරීක්ෂාවේදී තායිලන්තයේ සිට මෙරටට එවූ පාර්සලයක් තුළ තිබී රු. මිලියන 60 කට අධික (රු.60,210,000.00) වීදි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.201 ක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments