සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ඩුබායි සිට නීතිවිරෝධිව ගෙනා රන්භාණ්ඩ,ජංගමදුරකතන හා පරිගණක උපකරණ තොගයක් යුධ හමුදාව සොයාගනී.

ඩුබායි සිට නීතිවිරෝධිව ගෙනා රන්භාණ්ඩ,ජංගමදුරකතන හා පරිගණක උපකරණ තොගයක් යුධ හමුදාව සොයාගනී.

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ හා උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත (30) ගුවන් තොටුපල පොලිසිය UL 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා රැගෙන ආ රන් භාණ්ඩ,ජංගම දුරකථන හා පරිගණක උපකරණ සමග අඩංගුවට ගෙන ඇත.

ඉදිරි විමර්ශන සඳහා සැකකරු රේගුව වෙත භාරදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments