Home දේශීය පුවත් police news විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය පරිදි ඉකුත් මස (17) සිට මේ දක්වා වැටලීම් 968ක් සිදුකර තිබේ.