කොළඹ වික්‍රමපාල
එළඹෙන උත්සව සමය සඳහා විශේෂ බස් රත සේවාවක් ආරම්භ කරලා තිබෙනවා (24) පටන් අරගෙන (27) වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක වන කාලසටහනට අමතරව විශේෂ බස් රථ ප්‍රමාණයක් යොදවලා තිබෙනවා (24) බදාදා බස් රථ 107 ක කොළඹින් එළියට ගම්පහ කළුතර රුහුණ ඌව මහනුවර නුවරඑළිය රජරට නැගෙනහිර වයඹරගමුව උතුර වැනි ප්‍රදේශවල සඳහා පවතින බස් රථ ප්‍රමාණයට අමතර බස් රථ ප්‍රමාණයක් අපි යොදවලා තිබෙනවා 25 අමතර බස් රථ 75 ක ප්‍රමාණයක් 26 අමතර බස් රථ 60 ක ප්‍රමාණයක් 27 අමතර බස් රථ 52 ක ප්‍රමාණයක් යොදවනවා මගි ප්‍රමානය හා ඉප්‍රමානය සලකල දැනට දුම්රිය ධාවනය වෙන්නේ නැහැ ඒකත් සලකලා බලලා මගීන්ගේ හැසිරීම් රටාවක් තියෙනවා ඒ තොරතුරුත් අරගෙන මේ බස් රථය යොදවල තිබෙන්නේ
1958 අපේ hotline එක උත්සව සමය ඕනෑම වෙලාවක අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිව දැනුවත් කරන්න. තව අමතර බස් රථ ප්‍රමාණයක් අපි වෙනම කොළඹ ගාල් කර තබාගන්නවා අවශ්‍යතාව පරිදි ගමනාන්ත සඳහා යොදවා ගන්න සුවපහසු ගමනාන්තයක් මගි ජනතාවට ලබාදීමයි අපේ අරමුණ
පොලිසිය දැනුවත් කරලා තිබෙනවා මේ උත්සව සමය තුළ අපේ ගුණසිංහ පුර සහ අපේ කොළඹින් එළියට බස් රථ ධාවනය වන හැම අවස්ථාවකම විශේෂ ආරක්ෂක පහසුකම් ලබා දෙන්න කියලා රජයේ ප්‍රවාහන මාධ්‍ය මෙයයි මගීන්ගේ සුව පහසුව සඳහා සෑම පැය දෙකකට වරක් උදේ සිට මධ්‍යම රාත්‍රී 12 වනතෙක් පැය දෙකකට වරක් බස් රථ ධාවනයකරනවා
මීට පෙරත් දැනුම් දුන්නා අපි විශේෂ ශ්‍රී ලංගම සේවාවක් වශයෙන් මේ මාසය පුරාවට සෙසු සැරිය සේවාවට භාර ප්‍රවේශ පත්‍ර කිසිවක් නොමැතිව සම්පූර්ණ නොමිලේ ප්‍රවාහනය කරන්න සිසුන්ට ඒල අවස්ථාව ලබා දුන්නා ආපදාවට ලක්වූ ප්‍රදේශවලට අවසාන පාරේ ආපදාවට ලක් වු තැන වෙනකන් බස් රථ ගමන්ළා
අපේ ප්‍රවාහන අමාත්‍යාංශය හා ඇමතිතුමා හා නියෝජ්‍ය මැතිතුමාගේ දැනුවත් කිරීම අනුව ශ්‍රී ලංකම සපයා දුන්න විශේෂ දෙයක් තමයි පාසල් ළමුන්ට දෙසැම්බර් මාසය පුරාවට පාසල් වාර ප්‍රවේශ පත්‍ර තිබුණත් නැතත් ඔවුන්ගේ නිල ඇඳුම තිබුණත් නැතත් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ළමයින්ගේ ගමනාන්තයේ පාසලට යාම නං අපි සම්පූර්ණ නොමිලේ ඒ සේවාව ලබා දෙනවා



