Home Uncategorized මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

0
මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ(08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here