දේශීය පුවත් සහල් වැඩිමිලට අලෙවිකරන වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම්-පාරිභෝගික අධිකාරිය. By admin - 2025-09-18 0 8 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailPrintTumblrTelegramVKViber පසුගිය දින 3 තුල, සහල් වැඩි මිලට අලෙවිකරන ලද වෙලෙදසැල් 40 ක සාර්ථක වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය කටයුතු කර ඇති අතර එම වැටලීම් තවදුරටත් අඛන්ඩවම ක්‍රියාත්මකයි.