Home දේශීය පුවත් රිෂාඩ් සොයා ගිය සීඅයිඩීය බිරිඳගෙන් ප්‍රකාශයක් ගනී

රිෂාඩ් සොයා ගිය සීඅයිඩීය බිරිඳගෙන් ප්‍රකාශයක් ගනී

0

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සොයා කොළඹ බෞද්ධාලෝක මාවතේ ඔහුගේ නිවෙසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඊයේ (15 වැනිදා) පෙරවරුවේ මෙම නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායම කේ..එන්.එම්. අයිසා නමැති බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රකාශය ලබාගෙන තිබේ.

රහස් පොලිස් කණ්ඩයම් හයක් මන්නාරම, වව්නියාව, ප්‍රදේශවලටද ගොස් ඊයේ (15 වැනිදා) දිනයේද රිෂාඩ් බදියුදීන් සොයන මෙහෙයුමට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here