Home දේශීය පුවත් පාස්කු ප්‍රහාර සිද්ධියේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන්න ඊට කව්රුත් ඇඟිලි ගැසීම් සිදුකරන්න එපා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ

පාස්කු ප්‍රහාර සිද්ධියේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන්න ඊට කව්රුත් ඇඟිලි ගැසීම් සිදුකරන්න එපා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ

0
පාස්කු ප්‍රහාර සිද්ධියේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන්න ඊට කව්රුත් ඇඟිලි ගැසීම් සිදුකරන්න එපා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ

පාස්කු ප්‍රහාර සිද්ධියට ඉතා කඩිනමින් විසඳුමක් අවශ්‍ය බවත් ඊට කව්රුත් ඇඟිළි ගැසීම් කරන්න එපා යැයි නාරහෙන්පිට අභයාරාමවිහාරාධිපති, එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

ඇමැති සරත් වීරසේකර මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වු උන්වහන්සේ මෙසේද පැවසූහ. සරත් වීරසේකර මහතාගේ කටයුතු තිබෙන බලපෑම වැඩි බව තමයි පැවසෙන්නේ. එසේ එහාගේ මෙහාගේ බලපෑම්වලට ගියාම මේ වැඩේ හරියට කරන්න නොහැකි වෙනවා. ගතවුණු කාලයත් වැඩියි ඒ නිසා කාදිනල් තුමාත් කලකිරීමෙන් තමයි සිටින්නේ. ඒ නිසා පාස්කු සිද්ධියට ඉක්මනින් විසඳුමක් අවශ්‍යයි වගේම ඊට කිසි කෙනකුගේ බලපෑම් කිරීම අපි තරයේ හෙළා දකිනවා. ඒවා වහාම නවත්වන්න අවශ්‍යයි. එම පරීක්ෂණ ස්වාධීනව සිදුවිය යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here