Homeආරක්ෂක පුවත්දකුණු මුහුදේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් නවික හාමුදා අත්අඩංගුවට...

දකුණු මුහුදේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් නවික හාමුදා අත්අඩංගුවට…

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් දකුණු මුහුදේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් නවික හාමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත (16) දකුණු මුහුදේදී IMULA – A- 1108GLE අංක දරණ ප්‍රියංකා – 6 බහුදින යාත්‍රාව මඟින් මෙරටට රැගෙන එමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට දීවර වරාය වෙත රැගෙන එන ලදි. සිදුවීම සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments